නවතම පුවත්

වැඩිම දෛනික කොරෝනා ආසාධිතයින් ගණන අද වාර්තාවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී මෙරටින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටි

ඒ අනුව අද දිනයේදී මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 976ක් වාර්තා වී ඇත. එම ආසාදිතයින් ගෙන් 971ක් දෙනෙකු පෑලියගොඩ පොකුරට සම්බන්ධ අයවළුන් වන අතර සිව්දෙනෙකු බන්ධනාගාර පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් වේ.

ඊට අමතර කුවේට් සිට පැමිණි පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය .

අද දිනය අවසානය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,211ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 65,053ක් වේ .

ඒ අනුව දැනට රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,788ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය .

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්