නවතම පුවත්

වැඩිහිටි කන්දේ අනතුරක් – 8ක් රෝහලේ

අසංක

අසංක

වැඩිහිටිකන්දේ පහළ මළුවේ සිට ඉහළ මළුව දක්වා බැතිමතුන්ව ප්‍රවාහනය කරන කැබ් රථයක් අද දහවල් කන්ද උඩදී පෙරලීමෙන් කාන්තාවන් 08 දෙනෙක් තුවාල ලබා කතරගම රෝහලට ඇතුලත්කර ඇත.

තුවාලකරුවන් අතර අවුරුදු 10ක ගැහුණු දරුවෙක්ද සිටින බව කතරගම පොලීසිය කියයි.

රියදුරුට මෙහෙදි කිසිදු හානියක් සිදුව නැත. තුවාලකරුවන් වව්නියාව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

තුවාලකරුවන් අතර බරපතල තත්ත්වයේ කිසිවෙක් නොමැති බව කතරගම රෝහල් තොරතුරු සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි