වැඩිහිටි දීමනාව 500කින් ඉහළට

Picture of අසංක

අසංක

දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරිමට ද සැ වැඩිහිටි ලේකම් කාර්යාලය සැලසුම් කර ඇත.


ඊට අදාළ යෝජනා, ලේකම් කාර්යාලය විසින් දැනටමත් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයට යොමුකර ඇති බවද වාර්තාවේ.


එසේම දැනටව මෙම දීමනාව අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින වැඩිහිටියන් සඳහාද කඩිනමින් එම දීමනා ලබාදීමටද ලේකම් කාර්යාලය කටයුතු යොදමින් ඇත.


මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳව රජය වෙත දැනුම්දීමටද ලේකම් කාර්යාලය මේ වනවිට පියවර ගෙන ඇත.