නවතම පුවත්

රට වටේ මුහුදේ මළ මුහුදු කලාප අවදානමක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආශ්‍රිතව “මළ මුහුදු කලාප” ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනාවරණය කර සිටී.


මළ මුහුදු කලාපයක් යනු ඔක්සිජන් සාන්ද්‍රණය අඩු, විෂ වායු වැඩි, ජීවින්ගෙන් තොර මුහුදු ප්‍රදේශයක් වන අතර අවිධිමත් ධීවර කටයුතු හා පරිසර දූෂණය හේතුවෙන්මෙ මෙම තත්වය ඇතිවන බවද අධිකාරිය සඳහන් කර සිටී.


මළ මුහුදු කලාප මෙරට මුහුදු තීරයේ නිර්මාණය වුවහොත් එමගින් සාගර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල විය හැක.


මෑතකදී ශ්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ද මෙවැනි මළ මුහුදු කලාපයක් නිර්මාණය වී පැතිරෙන බව සොයා ගැනිණ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්