නවතම පුවත්

‘වැඩ සංස්කෘතිය’ ක්‍රියාවට නැංවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තරුණයින් අතර ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවාලමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සැලසුම් කර ඇති ජාතික මුලපීරීමක් වන “වැඩ සංස්කෘතිය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව විසින් ව්‍යාපෘති යෝජනාවක් සකස් කරනු ලැබ ඇත.

මෙම ව්‍යාපෘතිය 2024 ජුනි මස සිට අගෝස්තු මස දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, එමඟින් ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම, විශිෂ්ටත්වය හඳුනාගැනීම, තරුණයින් සම්බන්ධ කර ගැනීම, වැඩ සංස්කෘතියක් දිරිමත් කිරීම සහ ශ්‍රී ලාංකීය තරුණයින් අතර අභිප්‍රේරණය පවත්වා ගැනීම අරමුණු කරයි.

ඒ අනුව, තරුණ සංවර්ධන වැඩසටහන යටතේ ජනාධිපති කාර්යාලයට වෙන් කර ඇති අරමුදල්වලින් ජාතික තරුණ සේවා සභාව හරහා ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයින් හා ශ්‍රම බලකාය දිරිගැන්වීමේ “වැඩ සංස්කෘතිය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!