නවතම පුවත්

වැලිකඩ නිරෝධායනය වන නිලධාරීන් හාමතේ

අසංක

අසංක

වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායනය වී සිටින නිලධාරින් 60කට ආසන්න සංඛ්‍යාවකට ආහාර පාන කිසිවක් නොමැතිව සිටින පුවතක් The Colombo Express වෙත වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් හමුවීමත් සමග මෙම නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇත.

ඊයේ රාත්‍රි වනතුරු ඔවුන්ට ආහාර ලැබී ඇතත් අද මේ වනතෙක් කිසිවක් ලැබී නොමැති අතර ආපනශාලාව ද වසා දමා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්