රිමාන්ඩ් සිරකරුවන් 40 දෙනෙකු පමණ වැලිකඩ බන්ධනාගාරයේ වහළ මතට නැග තිබේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ රස පරීක්ෂණ වාර්තා එනතුරු බැවින් වහා එය කඩිනම් කර ඇප ලබාදෙන ලෙසයි.
රැඳවූවන් මෙම විරෝධතාව කරනු ලබන්නේ එම බන්ධනාගාරය ද කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති පසුබිකයි.