නවතම පුවත්

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල භාවිතයට අනුමැතිය

අසංක

අසංක

කොවිඩ්19 අසාදනය වී ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට භාවිතයට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇත.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඒ බව , අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්සන්දහන් කළේය

එහිදී වැඩිදුරටත්ව අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

ඊයේ දවස තුළදී ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ කට්ටල එහෙම නැත්නම් ඇන්ටිජන් බේස් රැපිඩ් ඩයෝග්නස් ටෙස්ට් යන පරීක්ෂාව සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය නිර්දේශ ලබා දුන්නා අනුමැතිය ලබාදුන්නා එය අද සිට හඳුනාගත් කණ්ඩායම් සඳහා මෙය පාවිච්චි කරනවා. ඒවගේම ප්‍රතිඵල විනාඩි 30 ක් වගේ කාලයක් තුළදී අපිට ලබාගන්න පුළුවන්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්