නවතම පුවත්

වැලි, පස්, බොරළු හා ගල් නව නීති කෙටුම්පත් කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වැලි, පස්, බොරළු හා ගල් ඇතුළු ඛනිජ සම්පත් ප්‍රවාහන බලපත්‍ර නීතිය සංශෝධනය කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත. නව සංශෝධන මේ වනවිට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවට තොරතුරු වාර්තාවේ..

මේ අතර අනවසරයෙන් සිදුවන වැලි කැනීම් මැඩලීම සඳහා වහාම ක්‍රියාත්මක වන්නැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සියලු අංශවලට දැනුම් දී ඇත. එවැනි අනවසර වැලි කැනීම් නතර කිරීම සඳහා ඔවුන්ගේ තොරතුරු තම කාර්යාංශයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙනලෙසද භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිවේදනය කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්