නවතම පුවත්

වැලි-පස් සීමා ලිහිල් කිරීම තාවකාලිකයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


වැලි, පස් හා මැටි ප‍්‍රවාහනය සඳහා පැවති සීමා ලිහිල් කිරීම සිදුකරනුයේ කළේ තාවකාලික පදනමකින් බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නිරත පිරිස්වල ඉල්ලීම් සළකා බලමින් මෙම තීරණය ගත් බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා පැවසීය .

මෙම සීමා ලිහිල් ලිරීම ගැන පසුවිපරමක් සිදුකර එය දිගින් දිගටම ක්‍රියාත්මක කරනවාද යන්න ගැන අවසන් තීරණයක් ගන්න බවද ඔහු පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා