නවතම පුවත්

විකල්ප ජනාධිපති අපේක්ෂකයා අද නම් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ “අද දින ජාතික ජනතා ව්‍යාපාරය සිය ජනාධිපති ධූර අපේක්‍ෂකයා හඳුන්වා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සවස 2.00ට උත්සවය ආරම්භ කෙරෙනවා. පොදු විකල්පයක් හැටියටයි අපේක්ෂකයෙක් අපි හඳුන්වාදීම කරන්නේ. මාස ගාණනාවක උත්සහයකින් පස්සේ හොඳම අපේක්ෂකයා තෝරා ගැනීමේ ක්‍රමවේදයක් යටතේ මතයි කළේ. “ යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්