නවතම පුවත්

චිත්‍රගාංනි විජේවීරගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අතුරුදන් ව සිටින තම සැමියා වන ජනතා විමුක්ති නිර්මාතෘ රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා චිත්‍රාංගනි විජේවීර මහත්මිය ගොනු කල පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමට අභියාචනාධිකරණය නියෝගය කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය හා අර්ජුන ඔබේසේකර මහතා විසින් අදාල නියෝගය නිකුත් කර තිබේ. රෝහණ විජේවීර මහතා 1989 වසරේ දී රජයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බවත් නමුත් මේ දක්වා වසර 30 කාලයක් අතුරුදන්ව සිටින බව පෙත්සම්කාර චිත්‍රාංගනි විජේවීර මහත්මිය එලෙස අතුරුදන්ව සිටින තම සැමියා අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමේ නියෝගයක් රජයට නිකුත්කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ අදාල නියෝගය ගැනීමට සාධාරණ පදනමක් නොමැති බව තීරණය කරමින් අභියාචනාධිකරණය අදාල නියෝගය ප්‍රතික්ෂේප කලේය.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්