විද්‍යුත් අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ පස් දින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැළසුම් කර ඇත.
ලෝක පරිසර දිනයට සමගාමීව එම වැඩසටහන දියත් කෙරෙන බවද අධිකාරිය සඳහන් කර සිටී.
මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීමටද මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත