නවතම පුවත්

‘අපි ඔබ සමගයි’- වනජීවි නිලධාරිනියට සජිත් කියයි

අසංක

අසංක

සමාජ ජාල තුළ දැඩි ලෙස කතාබහට ලක්වන ගම්පහ වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීනියක වන දේවානි ජයතිලක මහත්මිය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශපාලන අධිකාරිය හා වන විනාශ කරන පුද්ගලයන් සමග වාචිකව කරට කර ගැටෙමින් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට සිය ප්‍රශංසාව පලකර තිබේ.

මෙරට පරිසර පද්ධතියේ අත්‍යවශ්‍ය හා අනිවාර්ය අංගයක් වන කඩොලාන ආරක්ෂා කිරීම සඳහා ඇය තුළ ඇති විශ්වාසය හා ධෛර්යය වෙනුවෙන් දේවානි ජයතිලක මහත්මියට විපක්ෂ නායකවරයා මෙලෙස ප්‍රශංසාව පලකර ඇත.

අපගේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇයගේ උදාර උත්සාහයන්ට සහාය දැක්වීමට සැවොම එක්සත් වන බවද සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්