විදුලි කප්පාදුව නැවතත් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාවක් හේතුවෙන් නැවතත්  දෛනිකව විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කර සිටි.

ඒ අනුව ඊයේ  (11) සිට පස්වරු 6.00 සිට රාත්‍රි 9.30 අතර කාලයේ මිනිත්තු 30ක් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම සීමා කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි