නවතම පුවත්

විදුලි බල මණ්ඩලය සූර්්‍ය බලාගාර වලින් විදුලිය මිලදී ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික පද්ධතියට අවශ්‍ය මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් සූර්ය බලාගාර වෙතින් මිලදී ගීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත .
ඒකකයක් රුපියල් 10 ක් වැනි අඩු මිලකට මෙම මිලදී ගැනීම් සිදු කෙරෙන බවද මණ්ඩලය සඳහන් කර සිටී

මේ වසර අවසන්වීමට පෙර තව ත් මෙගාවොට් 150 ක් මෙලෙස විදුලි බල මණ්ඩලයට

මිලදී ගැනීමට නියමිත බවද එහි සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය වෙත අද පැවසීය
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්