නවතම පුවත්

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වාගැනීම සීමාවෙන ලකුණු

අසංක

අසංක

 

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටී.

විශාල වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සහ ඔවුන් අතරින් ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම ගැටලුකාරී තත්වයක් බවද ජාසිංහ මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය

කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් අද දින මරණයට පත්වූ අතර ඊයේ දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 52 ක් හඳුනා ගත් අතර ඉන් 49 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ පිරිසකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්