නවතම පුවත්

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ කාලසීමා වෙනස් කෙරේ

අසංක

අසංක

විදෙස් රටවලින් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය මෙරට කොරෝනා පාලනය කිරීමේ වැඩපිළිවෙලට බාධාවක් නොවන පරිදි ක්‍රියාත්මක කිරීමට මෙරට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත.

ඒ අනුව එම ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ කාල පරාසයන් අතර පරතරය වැඩි කිරීමටද අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

එසේම මෙරටට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින සියලුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් යලි මෙරටට ගෙනඒමට මේ අවස්තාවේ කටයුතු නොකරන බවද විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවසීය.

විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් 35,000ක් පමණ මව්බිමට යළි පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව නමුත් සැබෑ ලෙසම ශ‍්‍රී ලංකාවට පැමිනෙනු ඇත්තේ ඊට වඩා සැලකිය යුතු තරම් අඩු ප‍්‍රමාණයක් බවය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්