විදෙස් ගුවන්තොටවල සිරවූ ලාංකිකයන් ගෙන්වයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


කොරෝනා තර්ජනය හමුවේ විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු නැවත ලංකාවට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත.

මේ සම්භන්ධව අමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙම පිරිස ලංකාවට පැමිණි පසු දින 21ක නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත .