නවතම පුවත්

කොරෝනා නිසා ඇමසන් ආදිවාසීන් අතුගෑවෙයි!

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


ඇමසන් කලාපයේ වෙසෙන ආදිවාසීන් ඇතුළු බ්‍රසීලයේ ආදිවාසී ප්‍රජාවන්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අතුගෑවී යාමේ අවදානමක් පවතින බව බ්‍රසීල සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවා සිටී.


පෙර පටන්ම මෙම ආදිවාසී ප්‍රජාවන් අසාමාන්‍ය ලෙස ශ්වසන ආබාධවලට ගොදුරු වී සිටීම නිසා මෙම අනතුර මතුව ඇති බවද සෞඛ්‍ය බලධාරීහු පෙන්වාදේ.

මෙම ආදිවාසී ප්‍රජාවන් අතරින් පළමු කොවිඩ් ආසාදනය වාර්තා වූයේ ඇමසන් ජනපදයෙනි.

සාමාන්‍ය සිවිල් ප්‍රජාවකට කොවිඩ් මරණ නිසා සිදුවන හානියට වඩා වැඩි හානියක් මනා ලෙස සංවිධානය වූ මෙම ආදිවාසී ප්‍රජාවන් අතර රෝගය පැතිර යාමෙන් සිදුවන බවද විශ්ශඥයින් පෙන්වාදෙ.

බ්‍රසීලය තුළ සෞඛ්‍ය සේවාවන්ට අවම ප්‍රවේශය තිබෙනුයේ මෙම ආදිවාසී ජනයා හට බැවින් මේ පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය යුතු බවද විශේෂඥයින් පවසති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්