නවතම පුවත්

විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මේවනවිට ක්‍රමානුකූලව ඉහළ යමින් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ජූලි මාසයේදී විදෙස් සංචාරකයින් 43,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන රථවාහනවලට මෙන්ම සංචාරක හෝටල්වල විදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ද ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මෙම මාසය තුළදී සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ වැඩිදුරටත් සදහන් කළා.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!