නවතම පුවත්

විදෙස් සංචාරකයින් හත් ලක්‍ෂයක් ලංකාවට පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

2022 දෙසැම්බර් මාසය තුළ දී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 73,314 ක් වන අතර එය පසුගිය 2022 මාර්තු මාසයේ න් පසු එක් මාසයක් තුළ දී මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය වේ.

දෙසැම්බර් මාසය තුළ රුසියානුවන් 15,681 ක් සම ඉන්දියානුවන් 13,892 ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම වසරේ සංචාරක පැමිණීම් 720,000 ක ඉලක්කය සපුරා ගැනීමට හැකිවෙතැයි තමන් විශ්වාස කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්