විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කොවිඩ් අවධානම ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නොමැති බවත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවත්ය.