නවතම පුවත්

විදේශවලින් ඔන්ලයින් බඩු ගෙන්වීමටත් බද්දක්

අසංක

අසංක

විදේශවලින් අන්තර්ජාලය ඔස්සේ ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බද්දක් පැනවීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වෙනත් රටවල ක්‍රියාත්මක කර ඇති බදු ක්‍රමවේදයන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවයි.

වර්තමානයේ ඔන්ලයින් විකුණුම් වේදිකා විශාල පරිමාණයකින් වර්ධනය වී ඇති බවත්, එබැවින් එවැනි වෙළඳ වේදිකා කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දුනි.

එකම භාණ්ඩය දේශීය වෙළෙඳපොල තුළ බදු අය කරන විට ඔන්ලයින් ආනයන කරන විට සඳහා බදු අය නොකෙරෙන බවට මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්