නවතම පුවත්

විදේශිකයින්ට වීසා පහසුකම් අත්හිටුවීම තවදුරටත් දීර්ඝයි

අසංක

අසංක

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නිකුත් කර ඇති වීසා පහසුකම් අත්හිටවු කාල සීමාව තවත් දීර්ඝ කර ඇත.

ඒ අනුව ලබන 31 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා එම වීසා පහසුකම් අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මේ අතර මෙරටට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනමද ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්