විදේශ රැකියා නියෝජිත ආයතන නියාමනය කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන බව නව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී.
විදේශ රැකියා නියෝජිතායතන හරහා සිදුවන අක්‍රමිකතා මැඩලීමේ අරමුණින් මෙම පියවර ගන්න බවද අමාත්‍යවරයා පැවසීය .
අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ තම තම ධූරයේ වැඩ භාරගැනීම නිමිත්තෙන් එම අමාත්‍යංශයේදී පැවති උත්සවයකදීය