නවතම පුවත්

විදේශ රැකියා සඳහා යාම කල්දමන්න – රජය ඉල්ලයි

අසංක

අසංක

විදේශ රැකියා සඳහා කොරෝනා වෛරසය පැතිර ඇති රටවල්වලට පිටත්ව යාම කල් දමන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වෛරසය පැතිරී ඇති රටවල වෙසෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තානාපති කාර්ය මණ්ඩලවලට උපදෙස් දී ඇති බව එම කාර්‍යංශය පෙන්වා දෙයි.

විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල බලධාරීන් ලබා දෙන උපදෙස් අනුව ය.

ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු වන්නේ නම් සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

මේ අතර සෞදි අරාබියෙන් හමුවූ ලාංකික කොරෝනා රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද රජය පියවර ගනිමින් සිටියි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා