නවතම පුවත්

විදේශ හමුදා ගෙන්වනේ නෑ ජනපති අවධාරණය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අන්තවාදී කුරිරු ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (05දා) පස්වරුවේ කුරුණෑගල, වදාකඩ ශ‍්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

තමා මෙරට ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත් කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ තබා නොමැති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

අයිඑස් වැනි ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයක් පරාජය කිරීමේ දී විදේශීය බුද්ධි අංශ ද හා ලංකාවේ බුද්ධි අංශ සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් බවත් විදේශීය බුද්ධි අංශවලින් අවශ්‍ය ප‍්‍රයෝජන පමණක් ලබා ගැනීම රජයක වගකීම බව ඔහු පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්