උමංග බණ්ඩාර
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා විද්වතුන් බොහෝ දෙනෙකු මේවනවිට සිය පක්ෂය සමග එක්ව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ මහතා මේ බව පැවසුවේ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කලේ මහ සංඝරත්නය විශ්විද්‍යාල අචාර්යවරුවන් විශ්ව විද්‍යාල සිසුන් වෘත්තිකයන් ඉතිහාසයේ කවරදාකටත් වඩා තම පක්ෂය වටා එකතුවෙමින් විධායක බලය නැමති ඒකාධිපති වියරුව අවසන් කිරිමට පෙල ගැසෙන බවයි.
ජනතා විමුක්ති පෙරමුණ දිවයිනපුරා සමන්ත්‍රණ මාලාවක් සංවිධානය කර ඇති බවයි.