නවතම පුවත්

විනිසුරුවරියකුත් ඉවත් වූ රනිල්ට එරෙහි පෙත්සම 12 කැඳවයි

අසංක

අසංක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයකට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සමක් මේ මස 12 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය.

අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ අද සළකා බැලූ අවස්ථාවේදී එලෙස තීරණය කර ඇත.

මෙම පෙත්සම කොළඹ නාගරික මන්ත්‍රීවරියක වන ශර්මිලා ගෝනවල මහත්මිය විසින් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම ඊයේ සළකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය දන්වා සිටියේ සිය පෞද්ගලික හේතුවක් මත අදාළ පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බවයි.

ඉෂාර රත්නකාර

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි