නවතම පුවත්

විපක්ෂයේ කළු විරෝධය මැද ප්‍රේමලාල් දිවුරුම් දෙයි

අසංක

අසංක

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පසුගිය මහ මැතිවරණයෙන් තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට මරණ දඬුවම නියමව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින්නෙකි.

අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.

මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාඨක පැළඳ සිය විරෝධය පල කළේ ය.

එම විරෝධතා දැක්වීම පදනමක් නොමැති බවත් මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකුට, දිවුරුම් දීමට අවස්ථාව ඉල්ලා සිට ඇති බවත් ඒ සඳහා කතානායකවරයා අවස්ථාව සළසා තිබෙන බවත් එයට විරෝධය දැක්වීමට නොහැකි බවත් සභානායකවරයා සිය අඳහස් දක්වමින් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්