නවතම පුවත්

විපක්ෂ නායකකමට සජිත්

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට තීරණය කර තිබේ.

දන් පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සිදු කළ සාකඡාවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මේ බව තීරණයකට එළඹ ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

කෙසේ වෙතත් එජාප නායකත්වය පිළිබඳව මෙහිදී අවසන් තීරණයකට ඒමට නොහැකිවී ඇති අතර ඒ පිළිබඳව පසුව සාකච්ජා කර අවසන් තීරණයකට ඒමට එහිදී එකඟතාවයක් ඇතිව ඇත.

සිරිකොත එජාප මූලස්ථානයේදී සාකච්ඡාව පැවැත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්