නවතම පුවත්

විපක්ෂ නායක ධුරය ගැන අවසන් තීන්දුවකට සූදානම්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව අවසන් විසදුම ලබාගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ලබන 05 දින පැවැත්වීමට එම පෙරමුණ සැලසුම් කර ඇත.

05 දින මෙලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී විපක්ෂ නායකත්වය ලබාදිය යුත්තේ කාටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද මාධ්‍ය වෙත පැවසීය

මෙම හමුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්