නවතම පුවත්

වියට්නාමයේ ගුවන් මගීන්ට මෙරටට පැමිණීම තාවකාලිකව තහනම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට සහ වියට්නාමය හරහා පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට , නැවත දැනුම් දෙන තෙක් , ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර සිටී . .

මේ වනවිට වියට්නාමය පුරා සීඝ්‍රයෙන් පැතිර යන , සුළග මගින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස රෝගී තත්වය නිසා , එම වෛරසය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වළක්වා ගැනීම සදහා මෙම පියවර ගෙන තිබෙන බවද නිවේදනයේ දැක්වේ

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන සියලුම ගුවන් සේවා වෙත මේ බව  මේවනවිට දන්වා තිබෙන බවද නිවේදනයේ දැක්වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්