නවතම පුවත්

විරෝධතා, පෙළපාලි කළමනාකරණය කරන්න STF ලොක්කෙක් යටතේ පොලිස් ඒකකයක්

අසංක

අසංක

මහජන විරෝධතා හා පෙළපාළි කළමනාකරණය සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ.

ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ය.

මේ මෙම ඒකකය භාර ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී වයි.ජේ.පී.කේ. විජේසුන්දර මහතා ය.

ඔහු මහජන පෙළපාලි විරෝධතා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලැබූ අයෙකි.

මෙම ඒකකය යටතේ නිලධාරින් තෝරා පත්කරන ලද නිලධාරීන් හතළිස් දෙදෙනකු කටයුතු කිරීමට නියමිතය.

මහජන විරෝධතාවක් හෝ පෙළපාලියක් ඇතිවන අවස්ථාවක දී ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා ඒ පිළිබඳ අදාළ රාජ්‍ය ආයතනය වෙත යොමු කරවීම මෙම ඒකකයේ මූලික අරමුණයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .