එළඹෙන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ආදී සියලු මහජන ඒකරාශී තහනම් කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මෙම තතනම සති දෙකක කාලයකට බල පැවැත්වෙන බවත් ඉන් අනතුරුව සමාලෝචනයෙන් පසු තීරණයක් ලබා ගන්නා බවත් ය.
පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවද ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේය.