නවතම පුවත්

විශිෂ්ට සාහිත්‍යධරයෙකු දැයෙන් සමුගනී

අසංක

අසංක

සාහිත්‍ය සම්මාන ගණනාවකින් පිදුම් ලත් විශිෂ්ට ලේඛකයකු වූ සමරවීර විජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ” ස්වයංජාත නවකථාව හා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ “කෙළෙස් පර්වත ” වැස්ස වළාහක ” ඉර මුදුන වැනි විශිෂ්ඨ නවකතා හා කෙටිකතා සoග්‍රහ රැසක් සිංහල පාඨකයන්ට දායාද කල ඔහුගේ නවකතා ඇසුරින් ටෙලිනාට්‍ය ද නිර්මාණය විය.

ඔහු ලියූ ප්‍රථම නවකතාව ‘බවතුරු යට’ නමින් වර්ෂ 1996 දී පළ විය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ඒ මහතා මිය යනවිට 78 වන වියෙහි පසු විය.

බේරුවල, අඹේපිටිය පිහිටි අoක 63 B දරන ඒ මහතාගෙර් නිවසේ දේහය තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 06 වන බදාදා සවස 4.00 ට අලුත්ගම ආදාහනාගාරයේදී සිදුකෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්