විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන විවාදය අද

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2021 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථා පිළිබඳ විවාදය අද (12) දැන් පැවැත්වේ

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වූ අතර නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති බවට සඳහන් වෙයි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ