නවතම පුවත්

වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ ලොක්ඩවුන්

අසංක

අසංක

වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ අද (02) පෙරවරුවේ සිට සංචරණ සීමා පැනවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ඒ ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ ය. වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර්.පරීක්ෂණ 60 ක් අතරින් මොවුන් හඳුනාගෙන තිබේ.

සංචරණ සීමා පැනවු ප්‍රදේශ දෙකෙහි පුද්ගලයින් 1300ක් පමණ ජීවත් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්