නවතම පුවත්

වී නොවන බෝගවලටත්  පොහොර සහනාධාරය 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
වී නොවන අනෙකුත් භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබා දීමට රජය තීරණය කර ඇත
එම එක් එක් භෝග අයත්වන පර්යේෂණ ආයතන මඟින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයන්ට අනුව වර්ෂයකට උපරිම හෙක්ටයාර 05ක් දක්වා එම පොහොර සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතියද  ය ලැබී ඇත.
වී වගාව සඳහා දැනට පවත්නා ක්‍රමවේදයට යටත්ව උපරිම අයුරින් එක් කන්නයකට හෙක්ටයාර දෙකක උපරිමයකට යටත්ව එම පොහොර සහනාධාරය හිමි වෙයි.
වී වගාව සඳහා පමණක් පොහොර මෙට්‍රික් ටොන් 382,000ක පමණ ප්‍රමාණයක් ප්‍රතිලාභීන් මිලියන 1.45කට වාර්ෂිකව මෙම සහනාධාරය ලබාදෙයි.
දැනට පවතින ක්‍රමවේදය යටතේ වී නොවන භෝග සඳහා වන පොහොර සහනාධාරය ඉලක්කගත කර ඇති ගොවීන්ගෙන් පරිබාහිරව වෙනත් පාර්ශව ප්‍රයෝජනයට ගැනීම නිසා අවශ්‍ය අවස්ථාවල ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සලසා ගැනීමට බාධා මතු වීම හේතුවෙන් රජය මෙම තීරණය ගෙන ඇත .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්