වූහාන් සිට පැමිණි සිසුහු අද ගෙදර යති

Picture of අසංක

අසංක

චීනයේ වූහාන් සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන්වා දියතලාව හමුදා රෝහල්ගත කොට නිරෝධායන ක්‍රියාවලියට ලක්වූ ලාංකික සිසුන් 33 දෙනා අද නිවෙස් බලා පිටත් වේ.

ඒ අවසන් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ය.

දින 14ක් තිස්සේ ඔවුන් නිරෝධායන ක්‍රියාවලියකට යටත් කෙරුණු අතර කොරෝනා වෛරසය ආසාදිත නොවූ බවට තහවුරු කරගන්නා ලදී.