නවතම පුවත්

වෙනිසියුලාවේ ජනාධිපති ඒකාධිපතියෙක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් කරන ලද ඉල්ලීම්වලට වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රතිචාර දක්වා නැතැයි ප්‍රංශය ඊයේ (30) ප්‍රකාශ කළේය.  

වෙනිසියුලාවේ කැරැකස් නුවර ජනාධිපති මදුරෝට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි පැවැත්වෙමින් තිබෙන මොහොතක ප්‍රංශ ඒ බව සඳහන් කළේය. 

“යුරෝපා සංගමයට අයත් රටවල් නව මැතිවරණයක් සම්බන්ධයෙන් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් කළා. එහෙත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැහැ. යුරෝපා සංගමයේ විදෙස් අමාත්‍යවරුන් හෙට බුචාරෙස්ට්හිදි හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා” යැයි ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් යීව්ස් ල ඩි්‍රයෝන් පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්