වෙල්ගමත් ජනාධිපතිවරණයට

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නේ නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් තමා ඉදිරිපත් වන බව ඔහු පැවැසීය.