නවතම පුවත්

වෙලේසුදාගේ මරණ දඩුවම ඉවත් කරන අභියාචනය විභාගයට

අසංක

අසංක

කොළඹ මහාධිකරණය මගින් තමන්ට ලබාදී තිබෙන මරණ දඩුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නමැත්තා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන 15 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ද තීරණය කළේය.

අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසූන්දර මහත්මිය සහ අචල වෙන්ගප්පුලි මහතා ඉදිරියේ සළකා බැලිණි.

2008 වසරේදී ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7කට ආසන්න ප‍්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2015 ඔක්තෝබර් 14 වැනිදා වෙලේ සුදා කොළඹ මහාධිකරණය මගින් මරණ ද`ඩුවම නියම කරන ලදී.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්