නවතම පුවත්

වෙලේසුදාගේ මරණ දඩුවම ස්ථිර කරයි

අසංක

අසංක

ඉෂාර රත්නකාර

හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නමැති විත්තිකරුට පනවා තිබූ මරණ දඩුවම අභියාචනාධිකරණය අද ස්ථිර කළේය.

තමන්ට නියම කර තිබූ මරණ දඬුවමට එරෙහිව විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතා විසින් එම තීන්දුව ලබාදුන්හ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා