නවතම පුවත්

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සිරකුරුවන්ට ජනාධිපති සමාව හිමිවන අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වීම සනිටවහන් කරමින් ඊයේ (18) පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්වුනා. මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා

අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්. අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ජනාධිපතිවයා අවධාරණයට කරා

ඊයේ දිනයේදී සිරකුරුවන් 762කට නිදහස හිමිවුනා එහි නිල උත්සවය පැවතුනේ‍ෙවැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයදී. ලංකාවේ ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ ප‍්‍රථම අවස්ථාව ද මෙය යි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි