බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, ප්රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා අදට යෙදෙන වෙසක් පුන් පොහොය දිනයේදී ජනාධිපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් ඊයේ වැලිකඩ බන්ධනාගාරය අසල විරෝධතාවක නිරත විය.
ජනාධිපති සමාව ලැබ සිරකරුවන් 200කට අධික පිරිසක් අද දිනයේදී නිදහස ලැබීමට නියමිතය.