නවතම පුවත්

වෙසක් සතියේත් දැඩි සංචරණ සීමා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළැඹෙන වෙසක් සතියේ ද රට පුරා සංචාරණ සීමා පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කර සිටී .

දැනට පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම ඉවත් කිරීමෙන් පසුව එළඹෙන සති අන්තයේ නැවත පනවා වෙසක් සතිය නිම වන තෙක් එලෙසම ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටී ..

සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට රජයට  දැනුම් දී ඇත්කේද දැනට පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ වෙසක් සතිය පුරා ද රට පුරා සංචරණ සීමා පැනවිය යුතු බවය.

එම ඉල්ලීම් අනුව රජය එකී තීරණ ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි