දෙහිවල ගුවන් පාලම අසල පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන හාඩ්වෙයාර් වෙළෙඳසැලකට ඇතුලු වූ සොරකුගේ පිහිඇනුම් ප්‍රහාරයකින් එහි හිමිකරු බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සදහන් කරයි. සවස දෙකට පමණ මෙම අනතුර සිදුවී ඇති බව පොලිසීය සදහන් කරයි. මේ පිලිබද වැඩිදුර පරික්ෂණ දෙහිවල පොලිසීය පවත්වයි.