වෛද්‍ය ෂාෆි සහබ්දීන්ගේ වත්කම් පිළිබද විමර්ශනය කිරීම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍යවරයාගේ බැංකු ගණනාවක ගිණුම් පිළිබද තොරතුරු රැස්කරගෙන තිබුණි.
ඒම විස්තර සියල්ල ද එෆ්.සී.අයි.ඩී.යට භාරදුන් බව රහස් පොලීසිය අධිකරණයට අද දැන්වීය.